විගණකාධිපතිවරයා විසින් අපේ රටේ රිය අනතුරු නිසා වාර්ෂිකව අහිමි වන ජීවිත හා ආබාධිත වන පුද්ගල ප්‍රමාණය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධව අපේ රටේ වගකිව යුතු ආයතන ඒ සම්බන්ධව ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව කාර්ය සාදන වාර්ථාවක් විගණකාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මේ පිළිබඳව රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් පසුගිය දා රාජ්‍ය ආයතන කැඳවා විමර්ෂන කිරීමට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා සහභාගී වූ අවස්ථාව.
රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් පසුගිය දා රාජ්‍ය ආයතන කැඳවා විමර්ෂන කිරීමට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා සහභාගී වූ අවස්ථාව
- by admin