යූ.පී.සෝමාවතී පෙරේරා මෑණියනි ඔබට නිවන්සුව ලැබේවා…!!

මාගේ දේශපාලන දිවිමගෙහි සබැදියෙකු ලෙසින් මා වෙත නිරන්තරයෙන් ශක්තිය ලබා දෙන මාගේ දේශපාලන කටයුතු පිළිබඳ පෞද්ගලික ලේකම් පාලිත පෙරේරා මැතිතුමන්ගේ දයාබර මෑණියන්ගේ අභාවය පිළිබඳව මා ඉතාමත් කණගාටුදායක වෙමි.