යුගදනවි බලාගාරය ඇමරිකානු සාමාගමකට ලබාදිමෙන් රටට සිදුවන අගතිය පිළිබදව දැනුවත් කිරිම සදහා වෘත්තිය සමිති කිහිපයක්,

අද දිනයේ ආන්ඩුව නියෝජනය කරන පක්ෂ නායකයින් හමුවිය.මෙම හමුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පුරාපැය 4කට වැඩි කාලයක් පැවති අතර යුගදනවි බලාගාරය ඇමරිකානු සමාගමකට ලබාදිමේන් ඔවුන්ගෙ නිගමනයට අනුව සිදුවෙයැයි සිතු අහිතකර දෑ පිලිබදව වෘත්තිය සමිති නියෝජිතයින් අපව දැනුවත් කලේය.වෘත්තිය සමිති නියෝජිතයින් ඉදිරිපත් කල කරුණු පිලිබදව විද්‍යාත්මකව සොයාබැලිමට පක්ෂ නායකයින්ගේ අවධානය යොමුවිය.