යාපනය දිස්ත්රික් ශ්රී ලංකා නිදහස් පක්ෂ ක්රියාකාරී සාමාජික සාමාජිකාවන්ගේ හමුව 2021.02.04 වන දින ශ්රීලනිප මහ ලේකම් ගරු දයාසිරි ජයසේකර මැතිතුමාගේ ප්රධානත්වයෙන් යාපනය වීරසිංහම් මණ්ඩපයේදී පවැත්විය.මෙම අවස්ථාව පාර්ලිමේන්තු මන්ත්රී,කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතාගේ සංවිධානයෙන් යුතුව පැවැත්විය.





