මෙරට ආර්ථික හා දේශපාලනමය අර්බුදය දැඩි උග්‍ර අතකට හැරී ඇති සමයක මේ එළඹෙන්නේ පක්ෂ පාට භේද මොහොතකට පසෙකලා රට වෙනුවෙන් එකාවන්ව නැගිටිය යුතු කාළය යි.

මෙරට ආර්ථික හා දේශපාලනමය අර්බුදය දැඩි උග්‍ර අතකට හැරී ඇති සමයක මේ එළඹෙන්නේ පක්ෂ පාට භේද මොහොතකට පසෙකලා රට වෙනුවෙන් එකාවන්ව නැගිටිය යුතු කාළය යි.

මෙම අර්බුදයන්ට විසඳුම් සහිත සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණින් විපක්ෂය හා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ සියල්ලම එක්ව දෙවන වටයේ සාකච්ඡාවක් අද ( 06 ) දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සාර්ථක අයුරින් පැවැත්විය.

– මාධ්‍ය අංශය –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *