මා අද දින බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත ගොස් මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය හමුවි දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අභාවය පිළිබද ශෝකය ප්‍රකාශ කල අතර විශේෂ සමරු ග්‍රන්ථයෙහි ශෝක සටහනක් තබන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *