මාගේ උපන් දිනය වෙනුවෙන් ගරුතර මහා සංඝරත්නය,මැති ඇමතිවරු ,විදේශ තානාපතිවරු සහ මිතුරන් රැසක් විවිධාකාරයෙන් සුභ පැතුම් එක් කරන ලදී. දුරකථනයෙන් සුබ පැතීමට එක්වූ බොහෝ දෙනෙකු සමඟ මා කතා කළ ද තවත් දහස් ගණනක් දුරකථන ඇමතුම් මා හට මඟහැරුණි. ඒ සියලු දෙනාටම මා ස්තුතිවන්ත වෙමි.සමාජ මාධ්‍ය තුළ මා හට සුභ පැතුම් එක් කළ දුවාදරුවන් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමි.
- by admin