මාගේ ආදරණීය පියාණන් වන උතුරු මැද පළාත් හිටපු මහ ඇමති බර්ටි දිසානායක මහතාගේ 8 වන ගුණානුස්මරණ දිනය වෙනුවෙන් අසරණ රෝගී ජිවිතයකට පණ දෙන්නට ලේ පරිත්‍යාග කළ ඔබ සැමට ස්තූතියි..!- දුමින්ද දිසානායක –