මහින්ද අමරවීර පදනම මගින් තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙබරවැව, අකුරගොඩ, වීරහෙල ප්‍රදේශවල සිටින සිටින අඩු පෝෂණය සහිත ගැබිනි මව්වරුන් සඳහා පෝෂණ මලු ලබා දීම පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ මූලිකත්වයෙන් පසුගිය (ඔක්තෝම්බර් 16) දින සිදුවිය.

මේ සත්ක්‍රියාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තිස්සමහාරාම ආසන සංවිධායක ඉංජිනේරු දිසරු දිසානායක මහතාද සහභාගී විය.