මහින්ද අමරවීර පදනම මගින් තංගල්ල නගර සභා බලප්‍රදේශයේ ඉඳිපොකුණගොඩ උතුර, ඉඳිපොකුණගොඩ දකුණ, පල්ලික්කුඩාව ග්‍රාම නිලධාරී වසම් වල සිටින සිටින අඩු පෝෂණය සහිත ගැබිනි මව්වරුන් සඳහා පෝෂණ මලු ලබා දීම පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ මූලිකත්වයෙන් සැප්තැම්බර් 26 දින ඇන්නපිටිය ජයසුමනාරාම විහාරස්ථානයේදී සිදුවිය.

#MahindaAmaraweera#MinistryOfEnvironmentSL#Sustainability#Environment#SriLanka