බෙන්තර ප්‍රාදේශීය සභාවේ පාලක පක්ෂය සමග සම්බන්ධ මන්ත්‍රීවරයකු ලෙසට කටයුතු කලද, ප්‍රදේශයේ පවතින ගැටළු පිලිබදව සංවේදී වෙමින් ප්‍රාදේශීය සභාව තුල පොදු ජනතාව වෙනුවෙන් හඩක් නැගූ තරුණ උපාධිධාරී මන්ත්‍රීවරයකු වූ ඔහු අද උදෑසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති 6 වන විධායක ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ශ්‍රී.ල.නි.ප පක්ෂ මූලස්ථානයෙදී හමු වී පක්ෂයේ සමාජිකත්වය ලබාගත් අවස්ථාව….
බෙන්තර ප්‍රාදේශීය සභා මන්ත්‍රී විද්‍යාවේදී උපාධිධාරී, දේශබන්දු දහම්ආචාර්ය එච්.ඩී ඩිලාන් මධුරංග මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමග එක්වෙයි….
- by admin