මෙම අවස්ථාව සදහා බිංගිරිය ප්‍රාදේශීය ලේකම්තුමිය,බිංගිරිය ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්,උඩුබද්දාව ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්,ප්‍රාදේශීය වෛද්‍ය නිළධාරීතුමන්ලා හා බිංගිරිය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානභාර නිළධාරීතුමන්ලා,ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීතුමන්ලා,ග්‍රාමසේවක මහත්ම මහත්මීන් හා ප්‍රදේශභාර පොලිස් නිළධාරීතුමන්ලා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.
බිංගිරිය ආසනය තුළ කෝවිඩ් වසංගතයේ හැසිරීම පිළිබඳ සමාලෝචනය හා එයට මුහුණ දීමේදී රාජ්‍ය ආයතන වලට පවතින ගැටළු පිළිබඳව සාකච්ඡා කොට ඒවා නිරාකරණය කිරීම සදහා වූ සුවිශේෂී සාකච්ඡාවක් පසුගිය 08.23 වන දින බිංගිරිය හා උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හී දී පැවැත්විය.
- by admin