පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මන්ත්‍රීවරු එක්කොට ඔවුන්ට තිබෙන ගැටලු සහ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කොට විසඳීමට ගරු පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හමුවක් පැවැත්විණ. මේ අවස්තාවට පොලොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ, තමන්කඩුව ප්‍රාදේශීය සභා සභාපති ප්‍රේමසිරි මුණසිංහ, හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභා සභාපති ඩි ආර් උඩවත්ත මහතා ද, දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත මාරසිංහ මහතා සහ නීතිඥ කීර්ති උඩවත්ත මහතා මෙම අවස්ථාවට සහභාගී විය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මන්ත්‍රීවරු එක්කොට ඔවුන්ට තිබෙන ගැටලු සහ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කොට විසඳීමට ගරු පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හමුවක් පැවැත්විණ.
- by admin