පොළොන්නරුවේදී පැවැත්විණි.කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සහ ජාතික ළමාරක්ෂක අධිකාරියේ හිටපු සභාපති, ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂ නීතිඥ අබේරත්න මහතා මෙම වැඩමුළුව සඳහා සම්පත්දායකයින් ලෙස දායකත්වය ලබාදෙන ලදි.පොළොන්නරුව දිස්ත්‍රික් ආසන සංවිධායකවරුන්,නගර සභාවේ සහ ප්‍රාදේශීය සභා කණ්ඩායම් නායකයින් හා ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තරග වැදීමට නියමිත අපේක්ෂක අපේක්ෂිකාවන් මෙම අවස්ථාව සඳහා සහභාගි විය.






