පොදුජන පෙරමුණෙහි හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ නායකත්වයෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයින්…

පොදුජන පෙරමුණෙහි හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ නායකත්වයෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයින් සමග සාකච්ඡාවක් අද (12) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හයවන විධායක ජනපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

එහිදී ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ඵලදායී දේශපාලන සැලසුම් පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡාවට ලක් කෙරිණ.

– මාධ්‍ය අංශය –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *