ප්‍රවාහන සේවා වල නිරත වන සේවකයින් Covid – 19 වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීමට

මහජන චීනයේ ප්‍රධාන අපනයන සමාගමක් ලෙස සැළකෙන CMC සමාගම විසින් මෙරට ප්‍රවාහන සේවා වල නිරත වන සේවකයින් Covid – 19 වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීමටත් , ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂණය වෙනුවෙන් යොදා ගැනීමටත් හැකි මුව ආවරණ කට්ටල තොගයක් ඊයේ දින (ජූනි 02) ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමන් වෙත භාර දෙන ලදී .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *