පසුගිය කාළයේ ඇතෙක් බරට බඩු බෙදපු මට .මේ කාළයේ හෙන්ඩුවක් තරමට බඩු බෙදන්න බැරි අවස්ථාවක .මාගේ විමද්‍ය ගත මුදල් වලින් බදුල්ල මැතිවරණ කොට්ටාසයේ .මලංගමුව,දමන්වර,අසේලපුර,කණුපැලැල්ල. සමිති සඳහා නෙස්කැපේ යන්ත්‍ර සහ පුටු බෙදා දී⁣ මේ අවස්ථාව.