එහිදී ඔවුන්ගේ වර්තමාන අභියෝග පිළිබඳව සාකච්ඡා කල පරිසර අමාත්‍යතුමා විසින් ඔවුන් දිරිගැන්වීම සහ ඔවුන්ගේ ව්‍යාපාරය වැඩිදියුණු කිරීම වෙනුවෙන් චෙක්පත් පිරිනමනු ලැබීය. මෙහිදී අදියර කිහිපයක් යටතේ ඔවුන්ගේ ව්‍යාපාරය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ප්‍රතිපාදන ලබා දීමට නියමිතය.
පරිසර අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන් පැල තවන්කරුවන් නගා සිටුවීමේ වැඩසටහන යටතේ පැල තවාන්කරුවන් සමඟ හමුවක් පසුගිය 27 වන දින අඟුණුකොලපැලැස්ස කාර්යාලයේදී පැවැත්විණි.
- by admin