පක්ෂ නිර්මාතෘ එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මැතිතුමාගේ සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගුණ සිහිකිරීම

පක්ෂ නිර්මාතෘ එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මැතිතුමාගේ සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගුණ සිහිකිරීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධානව කරන ලද සර්ව රාත්‍රික පවිත්රන ධර්ම දේශනාව සහ පසුදින සංගික දානමය පුන්‍යකර්මය මෙවර කැලණිය රජ මහා විහාරයේදී පක්ෂයි හිටපු ජනාධිපටි ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ පක්ෂයේ මහා ලේකම් ගරු දයාසිරි ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. මෙම උත්සවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ ආසනයේ සියලුම සංවිධායක වරුන් සහ අනෙකුත් ශාඛා සමිති වල සාමාජිකයන් විසින් සංවිධානය කර තිබුණි .