පක්ෂයේ 70 වන සංවත්සරයට සමගාමීව රුවන්වැල්ල ආසන්නයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක දොස්තර පරාක්‍රම අතාවුද මහතා රුවන්වැල්ල ආචාර්ය ඇන් . ඇම් පෙරේරා ශාලාවේ සංවිධානය කර තිබූ ලේ දන්දීමේ වැඩසටහන රංජිත් සියම්බලාපිටිය මැතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්වුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *