තේමාව යටතේ මෙවර මහනුවර පොදු වෙළෙඳපොළ ක්‍රීඩාංගනයේ පවත්වනු ලබන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පක්ශ මැයි රැලිය පිළිබඳව සියලු ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් දැනුවත් කිරීමේ සාකච්ඡාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී හයවන විධායක ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන පැවැත්විනි.