දිවංගත හිටපු අමාත්‍ය නීතිඥ එච්. ආර් මිත්‍රපාල මැතිතුමාගේ දෙවන ගුණ අනුස්මරණය ට අද දින සහබාගි උනෙමි.

එතුමන්ගේ දෙටු පුත් හිටපු අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ දුෂ්මන්ත මිත්‍රපාල මැතිතුමන් මෙම කටයුතු සංවිධානය කොට තිබිණි.එච් ආර් මිත්‍රපාල මැතිතුමන්ට නිවන් සුව අත්වේවා යි ප්‍රාර්ථනා කරමි.26/07/2021