වැඩකරන ජනතාවට මූලිකත්වය දෙමින් සංවිධානය වූ මෙම මැයි රැළියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ සියලු වෘත්තීය සමිති නායකයින්, දේශපාලන නායකයින් ඇතුලු විශාල පිරිසක් සහභාගි විය.
මෙම අභිමානවත් මැයි රැළිය සඳහා දායක වූ සියලු දෙනාට මාගේ විශේෂ ප්‍රණාමය පළ කරමි.