දරුවන්ගේ අනාගතය ගැන සිතා අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට වෙහෙස වූ සියල්ලන්ට බෙහෙවින්ම ස්තූතියි.

ගුරු මෑණිවරුනි, පියවරුනි උසස් පෙළ අධ්‍යාපනය අරඹා රට නගන්න වියත් දරුවන් පිරිසක් ජාතියට දායාද කරමු. ඔබ සැමට දීර්ගායු වේවා!

#MahindaAmaraweera#MinistryOfEnvironmentSL#Sustainability#Environment#SriLanka