චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික සම්මේලනයේ ආරම්භක සැසිය අද දින කොළඹ ශැංග්‍රිල්ලා හෝටලයේදී මාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එම අවස්ථාව සදහා චීන ජනාධිපති ෂී ජින්පිං මැතිතුමා විඩීයෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය.

මේ අවස්ථාව සදහා ශ්‍රී ලංකාවේ චීන තානාපති,ශ්‍රී ලංකාවේ කොමිනියුස්ට් පක්ෂයේ නියෝජිතයින්, පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතයින් ඇතුලු පිරිසක් සහභාගි වූ අතර මෙම සම්මේලනය සදහා මා හට ආරාධනය කරන ලද චීන තානාපතිතුමාට සහ සංවිධායක මඩුල්ල වෙත මාගේ කෘතඥතාව පල කරමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *