ගෘහ සේවකයන්ටත් EPF/ ETF

අධිරාජ්‍යවාදීන්ගේ සමයේ සිටම අපේ රටේ ක්‍රියාත්මක වූ ගෘහ මෙහෙකාර සේවයට මෙතෙක් මේ රටේ තිබූ කිසිදු කම්කරු අයිතිවාසිකම් කඩ හිමිකම් හිමි නොවීය. 85000 ට ආසන්න එම ගෘහස්ථ සේවකයන්ට ඊ.පී.එෆ් සහ ඊ.ටී.එෆ් සාමාජිකත්වයක් ,මෙම සේවක ප්‍රජාව වෙනුවෙන්ම පඩි පාලක සභාවක් පත්කිරීමට කම්කරු අමාත්‍යංශය ඉදිරියේදී ක්‍රියාත්මක වීමට බලාපොරොත්තු වේ. පසුගියදා මේ පිළිබඳ සාකච්ඡාවක් ගෘහස්ථ කම්කරුවන්ගේ සංගමය සහ Protect Union ආයතන සමග ගරු නිමල් සිරිපාල මැතිතුමා වැඩි දුරටත් සාකච්චා කරන ලදී..ඉතා ඉක්මනින් මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩල සංදේශ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන බව එතුමා තව දුරටත් පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *