2022.10.10
ගරු සිරිමාව ෝ බණ්ඩාරනායක මැතිණියවේ 22 න ගුණ සැමරුම
1916 අප්‍රේල් මස 17 වන දින උපත ලද ගරු සිරිමාප්‍රේ බණ්ඩාරනායක මැතිණිය 1960 මැයි මස 07 වන දින සිට
1994 ප්‍රනාවැම්බර් මස 12 වන දින දක්වා වසර 34 ක පමණ කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂප්‍රේ නායකත්වය
ප්‍රගන පක්ෂය බිඳවැටුණු අවස්ථාප්‍රේ සිට පක්ෂය ජයග්‍රාහී අවස්ථාව දක්වා නායකත්වය ලබා ලබා දුන් අප්‍රේ
කාලප්‍රේ ඉතිහාසගත වූ අග්‍රගනය ප්‍රර්ෂ්ඨ කාන්තාවක් බව පැවසීම අතිශප්‍රයෝක්තියක් ප්‍රනාප්‍රේ. තමන් ප්‍රවත
පරම්පරාප්‍රවන් පැවත එන ධනය බුක්ති විඳිමින් සැනසිල්ප්‍රල් ජීවත්ීප්‍රම් හැකියාව තිබිය දී ප්‍රගතිශීලී ජනතාවප්‍රේ
පක්ෂය ප්‍රවනුප්‍රවන් තම ප්‍රජා අයිතිය අප්‍රහෝසි කර ප්‍රගන විවිධ වූ ගැහැට විඳිමින් පක්ෂය ආරක්ෂා කිරීම සඳහා
කාන්තාවක් ප්‍රලස එතුමිය ගන්නා ලද ප්‍රවප්‍රහස අප රප්‍රේ ප්‍රවනත් කිසිදු ප්‍රේශපාලන නායකත්වයක් තුළ ප්‍රනාදුටු
බව මා තරප්‍රේ විශ්වාස කරමි.
40 දශකප්‍රේ දී ලංකා මහිලා සමිතිය හා සම්බන්ධ ප්‍රවමින් සමාජ ප්‍රස්වාවන් ක්‍රියාකාරීව ඇරඹීප්‍රමන් පසුව
එතුමියප්‍රේ දිවගමන නිමා වන ප්‍රතක් රප්‍රේ ජනතාව ප්‍රවනුප්‍රවන් දිවි කැප කරන්නට ප්‍රයදුනි. විප්‍රශ්ෂප්‍රයන් ම ශ්‍රී
ලංකා නිදහස් පක්ෂප්‍රේ නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ප්‍රේ ප්‍රේශපාලන ගමනට ඇය මහත්
ශක්තියක් වු අතර පක්ෂප්‍රේ නිර්මාතෘවරයාණන් ඉතාම ප්‍රකටි කාලයක් පමණක් පක්ෂය ප්‍රමප්‍රහය වුව ද, සැමියා
ආරම්භ කළ පක්ෂය රැක ගැනීම සඳහා දශක හතරකට ආසන්න කාලයක් තිස්ප්‍රස් අධික ප්‍රවප්‍රහසකර කාරයයක
එතුමිය නියැලුණි.
එතුමියප්‍රේ නායකත්වය යටප්‍රත් රටවල් ගණනාවක මිත්‍රත්වය ශ්‍රී ලංකාවට ලබා ගැනීම ශ්‍රී ලංකාව ප්‍රලෝකප්‍රේ
පිළිගැනීමක් සහිත රටක් බවට පත් කිරීමට දැඩිව ඉවහල් විය. ශ්‍රී ලංකාව සැබෑ ප්‍රලස බ්‍රිතානය කිරීටප්‍රයන් නිදහස්
වූ රටක් ප්‍රලස ජනරජයක් බවට පත් කිරීමට එතුමියප්‍රේ නායකත්වය ඉවහල් විය. රටක් නැති ජනතාවක් බවට
පත් ව සිටි ප්‍රදමළ ජනතාව ප්‍රවනුප්‍රවන් ඉන්දියාව සමග සිරිමා ශාස්ී ගිවිසුම යටප්‍රත් රටක් හිමි කරදීමට කටයුතු
කිරීම, ප්‍රනාබැදි සමුළුප්‍රේ ප්‍රභල ක්‍රියාකාරණියක් ප්‍රලස කටයුතු කිරීම, විප්‍රේශ රටවල් සමග වඩාත් සමීප
මිත්‍රත්වයන් ප්‍රගාඩනගා ගැනීම, නව විප්‍රේශ සම්බන්ධතා ඇති කර ගැනීම ආදී කාරණා ගණනාවක් එතුමියප්‍රේ
නායකත්වය යටප්‍රත් රප්‍රේ ඉතිහාසයට එක්විය.
50 දශකප්‍රේ බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ආරම්භ කළ ජනසතු කිරීප්‍රම් ප්‍රතිපත්තිය එතුමිය විසින් ද ඉදිරියට ප්‍රගන
ගිය අතර රටට හිතකර ප්‍රේශීය ආර්ික රටාවක් බිහිකරලීම උප්‍රදසා එතුමිය නායකත්වය ගත්තාය. අමිහිරි
ප්‍රබප්‍රහත්වල ගුණය පසුවට දැප්‍රනනවා ප්‍රස්ම එතුමිය ක්‍රියාත්මක කළ ආර්ික ක්‍රමප්‍රේදප්‍රේ අගය වර්තමානය වන
විට සියලු ප්‍රදනාට පසක් ී ඇත. විප්‍රේශ ණයබරින් මිරිකුණු ආර්ිකයක් ප්‍රවනුවට ප්‍රේශීයව ස්වයංප්‍රපෝෂිත
ආර්ිකයක් ඇති කිරීමට එතුමියප්‍රේ ඒකායන අප්‍රේක්ෂාව විය. ඇයප්‍රේ සිහිනය යතාර්ථයක් ප්‍රනාීප්‍රම් වන්දිය
අද අප සියලු ප්‍රදනා බුක්ති විඳිමින් සිටියි.
කාන්තා සම අයිතිය තහවුරු කරමින් ප්‍රලාව ප්‍රථම අග්‍රාමාතයවරිය වූ ඇය රටට මහත් කීර්තියක් ප්‍රගන දුන්නා
ප්‍රස්ම දශක හතරකට අධික කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂප්‍රේ පැවැත්ම උප්‍රදසා සිදු කළ ප්‍රමප්‍රහය අපරිමිත ය.
එතුමියප්‍රේ ශක්තිප්‍රයන් රැකගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂප්‍රයන් උප පක්ෂ බිහිව පක්ෂය විනාශ කිරීමට උත්සාහ
කළ ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීම සඳහා පක්ෂප්‍රයන් ජනමය ලද අතප්‍රලාස්සක් වු පිරිස් කටයුතු කළ
ද, එතුමියප්‍රේ ආත්ම විශ්වාසප්‍රයන් හා ශක්තිප්‍රයන් ප්‍රගාඩනැගුණු පක්ෂය විනාශ කිරීම කිසිප්‍රවකුටත් සිදු කළ
ප්‍රනාහැකි බව අනාගතප්‍රේ දී සියලු ප්‍රදනාට පසක් වනු ඇත.
නීතිඥ දයාසිරි ජයප්‍රස්කර
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන ප්‍රල්කම්














