ගරු පක්ෂ උප සභාපති ජීවන් කුමාරණතුංග මැතිතුමන්ගේ මෑණියන් පසුගිය දින අප අතරින් සමු ගත්තාය. එතුමියට නිවන් සුව අත්වේවා යැයි ප්‍රාර්ථනා කරන අතරම අපගේ හද පිරි ශෝකය කුමාරණතුංග මැතිතුමන්ට හා ඔහුගේ පවුලේ සියලුම දෙනා හට පුද කර සිටින්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *