කොරෝනා වසංගතය මිහිතලයෙන් දුරුවේවා’යි ප්‍රාර්ථනය කරමින් ,ඓතිහාසික අනුරාධපුර මිරිසවැටිය චෛත්‍යරාජයාණන් වහන්සේ අභියස ලබන 7 වැනිදා සිට 13 වැනිදා දක්වා සත් දිනක් පුරාවට පිරිත් සජ්ඣායනයක්.

කොරෝනා වසංගතය මිහිතලයෙන් දුරුවේවා’යි ප්‍රාර්ථනය කරමින් ,ඓතිහාසික අනුරාධපුර මිරිසවැටිය චෛත්‍යරාජයාණන් වහන්සේ අභියස ලබන 7 වැනිදා සිට 13 වැනිදා දක්වා සත් දිනක් පුරාවට පැවැත්වෙන පිරිත් සජ්ඣායනය, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ආශිර්වාදය හා උපදෙස් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ යටතේ පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සංවිධානය කර ඇත. ගෝලීය වසංගතයෙන් පීඩා විඳින සියලු ලෝවැසියන්ට ආධ්‍යාත්මික ආශිර්වාදය එක්කිරීමේ මෙම පුණ්‍ය කර්මය පැවැත්වීම පිළිබඳව පැවති සාකච්ඡාවට ගරුතර මහා සංඝරත්නයට , ගරු මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරින්ට සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *