මෙහි සියලුම විශේෂඥ වෛද්‍ය සේවය, හදිසි ප්‍රතිකාර ඒකකය, බාහිර ප්‍රතිකාර ඒකකය, උපදේශන වෛද්‍ය සේවා අංශය, නේවාසක ප්‍රතිකාර ඒකකය, ශල්යයාගාර සේවාව, මාතෘ අංශය, රසායනාගාර සේවාව ඒකකය, ඖෂධ අලෙවිය, හෙද පුහුණු පාසල, ගිලන් රථ සේවාව, එක්ස් රේ අංශය, ස්කෑනින් අංශය, සී.ටී ස්කෑනින් අංශය, අක්ෂි සායනය, දන්ත ශල්‍යාගාරය, එන්ඩොස්කොපි, කොලොනොස්කොපි පරීක්ෂණ සේවය, ව්‍යායාම් ඊ.සී.ජී සේවය, ජංගම ප්‍රතිකාර ඒකකය, රූපලාවන්‍ය හා ප්ලාස්ටික් සැත්කම් හා මෙමෝග්රෑම් ඒකක පහසුකම් ද ඇත. ඉතාමත් හොඳින් මෙම රෝහල පවත්වාගෙන යන අතර මෙම අවස්ථාව සඳහා ගරු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා, වෙළඳ අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා ඇතුළු නිලධාරීන් සහභාගී විය.