කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පවතින ආසන 14හි සිදු කෙරෙන ලේ දන්දීමේ වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහන අද (23) දින කටුපොත නව බෞද්ධ මධ්‍යස්ථායේදී පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70වන සංවත්සරයට සමගාමීව ලේ බැංකුව වෙත ලේ පයින්ට් 10000ක් ප්‍රධානය කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන ශ්‍රී.ල.නි.ප. දිස්ත්‍රික් සංවිධායකවරුන්, ආසන සංවිධායකවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හා සංවිධායකවරුන්ගේ ප්‍රධානත්වයෙන් ආසන මට්ටමින් සිදු කිරීමට නියමිතය.එහිදී කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පවතින ආසන 14හි සිදු කෙරෙන ලේ දන්දීමේ වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහන අද (23) දින කටුපොත නව බෞද්ධ මධ්‍යස්ථායේදී පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *