වසර ගණනාවක් පේෂකර්ම සේවයේ නිරතව එජාප ආණ්ඩුව මගින් කිසිදු වන්දි ගෙවීමකින් තොරව සේවය පහකළ පේෂකර්ම සේවක සේවිකාවන්ට වන්දි ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ (19/02/2021) දිනයේ රත්මලාන පේෂකර්ම මධ්‍යස්ථානයේ දී ගලිගමු, රඹුක්කන, යටියන්තොට, ප්‍රදේශවල ස්ථාපනය කර තිබූ ආයතනවල සේවය කළ සේවක සේවිකාවන්ට මාසිකව දීමනාවක් ජීවිතාන්තය දක්වා ලබා දීමේ කටයුත්තට දායක වන්නට රංජිත් සියම්බ්ලපිටිය මැතිතුමා හට අවස්ථාව ලැබිණ. අති ගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව පේෂකර්ම අමාත්‍යාංශය මගින් මෙම කටයුත්ත සංවිධානය කොට තිබිණ.