නෂ්ට වී තිබෙන ඒක දේශීය ශාකයක් වන “පණු කරද” හෙවත් Crudia Zeylanica අති දුර්ලභ ශාකය ගම්පහ දිස්ත්රික්කයේ දාරළුව ප්රදේශයෙන් හමු වීමත් සමග එම ශාකය සියැසින් දැක බලා ගැනීමට ජනපති මෛත්රිපාල සිරිසේන මැතිතුමා එම ශාකය තිබෙන ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙන ලදී.



