ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු සහ වර්තමාන දේශපාලන වාතාවරණය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගන්නා ලදී.
උදාවූ 2023 නව වසරට සුභාශිංසන පල කිරිම වෙනුවෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව දිස්ත්රික් ආසන සංවිධායකවරුන් සහ පළාත් පාලන නියෝජිත නියෝජිතවරියන් සමග සාකච්ඡාවක් අද දින පොළොන්නරුවේ දී පැවැත්විණි. මේ අවස්ථාව සඳහා විශේෂ දේශනයක් සිදු කිරීම සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීයවේදීන්ගේ සංගමය සභාපති ආචාර්ය චමිල ලියනගේ මහතා සහභාගී විය
- by admin