ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සදහා කොළඹ නගර සභාවට ස්වාධීන කණ්ඩායමක් වශයේන් ඉදිරිපත් වන ගරු මන්සිල් මැතිතුමා ඇප මුදල් තැම්ත් කිරීම සදහා මැතිවරණ කර්යාලයට පැමිණි අවස්ථාවේ අපේක්ෂකයන් විසින් පිළිගනුලැබිනි.