අලව්ව — නගර සංවර්ධනය දීර්ඝ කලක සිට පැවති ජනතා ඉල්ලීමකි. එම ඉල්ලීම ඉටු කිරීමට අප දැන් කටයුතු කරමින් සිටී. එහි මතුවන ගැටලු සොයා බලමින් නිරන්තර අවධානය යොමු කරමින් කටයුතු කරමි.