අයවැයෙන් – වැඩ ලක්ෂයක්.

තේමාව යටතේ අද රටපුරා ආරම්භ කරන ලද ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති වලට සමගාමීව අලව්ව නුගවෙල මාර්ගයේ අත්‍යාවශ්‍ය ස්ථානයක් සදහා පැතිබැම්ම ඉදිකිරීමේ කටයුතු ආරම්භ තළ අවස්ථාව . මේ සදහා මාවෙත වෙන් වු ප්‍රතිපාදන මුදලින් දසලක්ෂයක මුදලක් වෙන්කරන ලදී.