අම්පාර සමූපකාර සහකාර කොමසාරිස් නලීන් මහී කුමාර මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වුණු අතර මෙම අවස්ථාව සඳහා හිටපු පළාත් සභා මන්ත්‍රිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය, සමූපකාර සමිතියේ සභාපති බණ්ඩාර මහතා, සමූපකාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමා ඇතුළු පිරිසක් සහභාගී විය.







