මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, මෙරට ජපාන තානාපතිතුමා, දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, ශාන් විජේලාල් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ෆයිසර් මුස්තාපා හා තිලංග සුමතිපාල යන හිටපු මන්ත්‍රීවරුන්, කීර්ති උඩවත්ත ඇතුලු සංවිදායකවරු සහභාගී විය.
අභවප්‍රාප්ත ජපාන අගමැති ෂින්සෝ අබේ මැතිතුමා හට කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී පින් අනුමෝදනා කිරීමේ පිංකමක් හා මතක වස්ත්‍ර පුජා කිරීමට අද(12) සවස සහභාගී වූ අවස්ථාව.
- by admin