අපේ රටේ සමහර අය විවිධ අංශ වලින් ඉදිරියට යන දිහා දැකලා අපි සතුටු වෙනවා ආඩම්බර වෙනවා. එවැනි දක්ෂ යොවුන් ගායිකාවක් යොහානි ..අද මුළු ජාත්‍යන්තරයෙම අවධානය දිනාගෙන සාර්ථකව ඉදිරියට යන ඔබ ශ්‍රී ලාංකික අපට ආඩම්බරයක්. අධ්‍යාපන කටයුතුත් සාර්ථකව කර ගනිමින් ඉදිරියට යන යොහානිට සුබ අනාගතයක් පතමි.