අද ලෝක ගුරු දිනයයි..

ගුරුවරයා දැයේ වටිනා සම්පත වන්නේ තම සෙවනේ සිප් සතර හදාරන දරුවාගේ දැනුම ආකල්ප කුසලතා වර්ධනය කරන්නට සිදු කරන අපිරිමිත කැප කිරිම හේතුවෙනි.

ගුරු දින සැමරුම සිදුවන මොහොතේ උතුම් මෙහෙවරක නියලෙන ගුරුවරයා ඇගයිම හා තෘප්තිමත් සේවයක් ලබා දීමට අවශ්‍ය පසුබිම සකසා දීම අත්‍යවශයෙන් ඉටු වියයුතු වගකිමකි.

දැය නන්වන්නට සග,වෙද,ගුරු ගොවි කම්කරු පංචමහා බලවේගයේ සුවිශේෂි කාර්යභාරයක් ඉටු කරන දයාබර ගුරු සොයුර සොයුරියනි, වඩාත් තෘප්තිමත් සේවයක් දරුවන්ට ලබාදිය හැකි පරිසරයක් උදා කිරිමට අපට හැකි උපරිමයෙන් නිරතුරුව සහය ලබා දීම මාගේ අපේක්ෂාව කර ගනිමින් ඔබ සැමට සුභ ගුරු දිනයකට ආසිරි පතමි.

ෂාන් විජයලාල් ද සිල්වාගාල්ල දිස්ත්‍රික් පාර්ලලිමේන්තු මන්ත්‍රිහිටපු ප්‍රධාන අමාත්‍ය – දකුණු පළාතහිටපු ආණ්ඩුකාරවර – නැගෙනහිර පළාත