අද දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන හා දිස්ත්‍රික් සංවිධායක ධූර සදහා අපේක්ශකයින් විසින් කර ඇති ඉල්ලීම් සලකා බැලීමේ මූලික වටයේ සම්මුඛ පරීක්ෂණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද දින පැවැත්විය.

මෙම අවස්ථාවට මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක හා මහාචාර්ය රෝහන ලක්ෂ්මන් යන පක්ෂයේ ජේ්‍යෂ්ඨයින් සම්බන්ධ විය .