ප්‍රදේශයේ පවුල් 15000 ක් පමන ග්‍රිඩිසීරියා වගාකරන අතර මෙම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය මගින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටද විශාල පිටිවහලක් ලබාදෙයි. අක්කර 700 ක ග්ලිඩිසීරියා වගාවක් ආයතනය සතුවද පවතී.70% පුනර්ජනනීය ඉලක්කය වෙත ගමන් කරන ගමන සාක්ශාත් කර ගැනීමට මෙවැනි දෙස් විදෙස් ආයෝජන ඉතාමත් වැදගත් වන අතර මේ වනවිට රජය පුනර්ජනනීය බලශක්ති ආයෝජකයන් සදහා අවශ්‍ය සියලු පහසුකම් සපයා ඇත.
අද දින දෙහිඅත්තකණ්ඩිය, දියවිද්දාගම “විදුල් බයෝමාස්” ආයතනය සතු 3.3MW ධාරිතාවයකින් යුත් ජෛව ස්කන්ධ විදුලි බලාගාරය නිරීක්ශනය කලා.මෙම බලාගාරය ග්ලිඩිසීරියා දැව උපයෝගී කරගෙන ක්‍රියාත්මක වන අතර වාර්ශිකව ගිගාවොට් පැය 24 ක් ජාතික පද්ධතියට එක් කරනු ලබයි.
- by admin