අතිගරු ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව වාර්ෂික පොල් අවශ්‍යතාවයට සරිලන නිෂ්පාදනයක් රට තුළ බිහි කිරීම අරමුණු කරගනිමින් අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හකුරුවෙල ග්‍රාම නිලධාරී වසමේ සිටින ජනතාව සඳහා පොල් පැළ සහ කහ පැළ ලබා දීම පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ මූලිකත්වයෙන් ඊයේ (සැප්තැම්බර් 04) සිදු විය.
- by admin