Archive

All posts by category
ඉබ්බාගමුව ප්‍රදේශයේ ජන හමුව ජනපති ප්‍රධානත්වයෙන්….

ඉබ්බාගමුව ප්‍රදේශයේ ජන හමුව ජනපති ප්‍රධානත්වයෙන්….

ඉබ්බාගමුව ප්‍රදේශයේ ජන හමුව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (13) පස්වරුවේ පැවැත්විණි.

මෙවර පළාත් පාලන මැතිවරණය සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම උදෙසා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා සංවිධානය කර තිඛෙන ජනහමු මාලාවේ තවත් ජන හමුවක් මෙලෙස ඉබ්බාගමුවේදී අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන ව්‍යාපාරයක් පමණක් නොව පුළුල් ජාතික බලවේගයක් බව ද පැවසූ ජනාධිපතිතුමා මෙම පෙබරවාරී 10 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩිම ජනතා බලවේගය ඇති පක්ෂය බවට පත්වනු ඇති බවද කියා සිටියේය.

අමාත්‍යවරුන්වන අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර, ටී.බී. ඒකනායක, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, වීරකුමාර දිසානායක, අනුරුද්ධ පොල්ගම්පොල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර, ලක්ෂ්මන් වෙඩරුව, නිමල් විෙජ්සිංහ, උපුල් පෙරේරා, අනුරාධ හේවගේ හිරියාල ආසන සංවිධායක කමල් ඉන්දික, අතුල විෙජ්සිංහ යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් රැසක් මෙම ජන හමුවට එක්ව සිටියහ.

இம்முறை உள்ளுராட்சி தேர்தலை முன்னிட்டு ஐக்கிய மக்கள் சுதந்திர கூட்டணி அபேட்சகர்களை ஆதரித்து நடைபெறும் மக்கள் சந்திப்புத் தொடரில் இப்பாகமுவ பிரதேச மக்கள் சந்திப்பு இன்று (13) பிற்பகல் ஜனாதிபதி கௌரவ மைத்ரிபால சிறிசேன அவர்களின் தலைமையில் இடம்பெற்றது.

ஸ்ரீலங்கா சுதந்திரக் கட்சி ஒரு அரசியல் இயக்கம் மட்டுமன்றி விரிவானதோர் தேசிய சக்தியாகும் எனக் குறிப்பிட்ட ஜனாதிபதி அவர்கள், பெப்ரவரி 10ஆம் திகதி நடைபெறும் உள்ளுராட்சி தேர்தலில் ஸ்ரீலங்கா சுதந்திரக் கட்சி மிகப்பெரும் மக்கள் பலம்கொண்ட கட்சியாக மாறும் என்றும் தெரிவித்தார்.

அமைச்சர்களான அநுர பிரியதர்ஷன யாப்பா, சுசில் பிரேமஜயந்த, தயாசிறி ஜயசேக்கர, டீ.பீ. ஏகநாயக, வடமேல் மாகாண முதலமைச்சர் தர்மசிறி தசநாயக்க, வீரகுமார திசாநாயக்க, அநுருத்த பொல்கம்பொல, ஸ்ரீ லங்கா சுதந்திரக் கட்சியின் இளைஞர் முன்னணி தலைவர் சாந்த பண்டார ஆகியோர் இந்நிகழ்வில் கலந்துகொண்டனர்.

 

26231395_10155812433901327_8211007674187882702_n 26238753_10155812433226327_8729365771148661094_n 26730668_10155812432176327_7113067015833628103_n 26731467_10155812433401327_6565932599028915330_n 26733681_10155812433656327_3398958653581306001_n 26906974_10155812432766327_8993312063990907315_n