Archive

All posts by category
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සරය පිළිබඳ වෘත්තීය සමිති නිලධාරීන් දැනුවත් කිරීම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සරය පිළිබඳ වෘත්තීය සමිති නිලධාරීන් දැනුවත් කිරීම

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සරය පිළිබඳ වෘත්තීය සමිති නිලධාරීන් දැනුවත් කිරීම පිළිබඳව හා එම කටයුත්ත සඳහා වෘත්තීය සමිති හරහා සාමාජිකයන්ගේ සහභාගීත්වය හා ක්‍රියාකාරීත්වය පිළිබඳ සාකච්ඡාවක් නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී 2017.08.01 දින පවත්වන ලදී.

මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ගරු දුමින්ද දිසානායක මැතිතුමා සහ සන්ධාන මහලේකම් ගරු මහින්ද අමරවීර අමාත්‍යතුමා, ගරු නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යතුමා, ගරු අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යතුමා, ගරු සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යතුමා සහ නිදහස් සේවක සංගමයේ ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මැතිතුමා ද මේ අවස්ථාවට සහභාගී විය.

20626124_837985906357538_3644371123762469404_o 20507152_837985833024212_2245271396949371667_o 20617070_837985836357545_3561139271217784856_o