Archive

All posts by category
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළමු වෙඩි මුරය රත්මලානෙන්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළමු වෙඩි මුරය රත්මලානෙන්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළමු ආසන බල මණ්ඩල රැස්වීම් 2016 දෙසැම්බර් 03 වැනි දින රත්මලාන ආසනයෙන් ආරම්භ විය.

එම ආසනයේ ප්‍රධාන සංවිධායක උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හිටපු මන්ත්‍රී කේසර ලාල් ගුණසේකර,දෙහිවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක කීර්ති උඩවත්ත මැතිතුමාග් ද සහභාගිත්වය නවක සාමාජිකයින් සහ පැරණි සාමාජිකයින් රැසකයේ සහභාගිත්වයෙන් රැස්වීම පැවැත්විණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමන මේ වන විට පැහැදිලි මාවතකට අවතීර්ණ වී ඇති බව ත් පක්ෂයේ නායකයා රටේත් නායකයා වී තිබිය දී පක්ෂය තවදුරටත් ශක්තිමත් වෙනවා හැරෙන්නට කැඩී බිඳී නොයන බවත් එතුමාගේ ඉවසිලිවන්ත ප්‍රතිපත්තිය කිසිසේත් දුර්වල කමක් නොවන අතර එය සැබෑ ශක්තිවන්තයකුගේ ලක්ෂණයක් බව ද පැවසී ය.

q93a5209 q93a5216 q93a5225 q93a5300 q93a5306 q93a5317 q93a5326 q93a5370 q93a5475 q93a5484

No Comments so far

Jump into a conversation

No Comments Yet!

You can be the one to start a conversation.

Only registered users can comment.