Archive

All posts by category
ශ‍්‍රීලනිපය ට පත් කෙරුණු නව සංවිධායකවරුන් සහ නව දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ සහ ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ජනපති අතින් පත්වීම් ලබති.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට පත් කෙරුණු නව ආසන සංවිධායකවරුන් සහ දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ සහ ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සඳහා පත්කෙරුණු නව සභාපතිවරුන් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.

මේ අනුව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා මැද කොළඹ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරයා ලෙස පත් කර තිබේ.

බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර හෙක්ටර් බෙත්මගේ මහතා සහ හිටපු නගරාධිපති ජී. එච්. බුද්ධදාස මහතා කඩුවෙල ආසනයේ සම සංවිධායකවරුන් ලෙස පත්වීම් ලැබීය.
42292962_2051346301550277_4462479520284278784_o

42278376_2051346231550284_2712052520624062464_o

42280876_2051346188216955_2252602946799796224_o

42306133_2051346141550293_202307369256878080_o

42291143_2051346078216966_7771149791991431168_o

42258365_2051346034883637_5602432697558368256_o

42247238_2051345948216979_7313762618513031168_o