Archive

All posts by category
එක්සත් ජනතා නිදහස් සන්ධාන ජය තහවුරුකිරීමේ මාතලේ ජනහමුව…..

එක්සත් ජනතා නිදහස් සන්ධාන ජය තහවුරුකිරීමේ මාතලේ ජනහමුව…..

මෙවර පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සදහා දිවයින පුරා සංවිධානය කර තිඛෙන ජනහමු මාලාවේ මාතලේ ප්‍රදේශයේ ජනහමුව ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (29) පස්වරුවේ මාතලේ ප්‍රදේශයේ දී පැවැත්විණි.

27545266_10155859140276327_7133309306847991348_n 27066741_10155859139556327_8970283526792540537_n 27066765_10155859139531327_6483249063931694511_n 27067182_10155859140296327_5556254035132276275_n 27067563_10155859139951327_1226533933213535781_n 27072735_10155859140096327_5890955530153660302_n 27332163_10155859140541327_2743707465010003098_n 27332271_10155859140346327_6925266703110344480_n 27336666_10155859140086327_7846934577770410889_n 27337073_10155859139551327_5024928909335479717_n 27654610_10155859140136327_8059644899367933459_n

27545266_10155859140276327_7133309306847991348_n