• Phone 0112697106
  • Mobile 0112695963

තිලන්ග සුමතිපාල මහතාශි‍්‍ර ලංකා නිදහස් පක්ෂ උප සභාපති

ඔබගේ බෙදාගැනීම සඳහා!

තිලන්ග සුමතිපාල යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. වත්මන් ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂ උප සභාපති වරයාද ‌‌වේ. ඔහු 2015 සිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කථානායකවරයා විය. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත. මීට පෙර ඔහු නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සේවය කළේය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකෙි.